Loading...

Valuble Investment Opportunity

Published by [email protected], 12 May 19:46 pm Kotte ,Colombo
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Valuble Investment Opportunity
Rs. 180,000,000
Negotiable
Description

වටිනා ආයෝජන අවස්තාවක්.
අතුල්කොට්ටේ ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි ව.අඩි 7100 ක නිවාස 6 ක් සහ කාර්යාල ඉඩකඩ සහිත මෙම ගොඩනැගිල්ල විකිණීමට . මෙය මෑතක දී ඉදි කරන ලද ගොඩනැගිල්ලකි ( 2011 වර්ශයෙදී ඉදිකිරීම් අවසන් කර ඇත ) . මෙහි නිදන කාමර 2,සාලය, නාන කාමරය සහ කුස්සිය (Kitchen ) සහිත නිවාස ඒකක 4 ක් සහ තනි නිදනකාමර සහිත නිවස ඒකක 2 ක් ඇත .

1. සෑම නිවසකටම වෙනම ජල සැපයුමක් සහ වෙනම විදුලි මීටර් සහිතයි.
2. නගර සබා අනුමත ගොඩනැගිලි සැලසුම් වලට අනුව ශක්තිමත් සහ තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා පිළිගත් ඉදිකිරීම් සමාගමක් මගින් ඉදිකර ඇත .
3.බිම් මහලේ වාහන 10 කට ඉඩකඩ ඇති ඉඩක් සහිත පාරක් එක සහ ආරක්ෂක කුටියක් සහිතයි.
4. පළමු මහල ව්‍යාපාරික කටයුතු සදහා කාර්යාල පහසුකම් සදහා ඉඩකඩ සහිතයි.
5. 2 වන හා 3 වන මහල් නිවාස එකක 3 බැගින් ඇත .
6.වහල ලෙස විවෘත හා ශක්තිමත් කොන්ක්‍රීට් වහල මත ජල ටැංකි පවතින අතර විනෝදාස්වාදය ලබා ගැනීමට සකස් කල හැකි විශාල ඉඩකඩකින් යුක්තය.
7. මුළු ගොඩනැගිල්ල පර්චස් 17 ක ඉඩක් තුල පිහිටා ඇත.
8. දැනටමත් නිවාස කුලී වශයෙන් මසකට ලක්ෂ 6 කට වැඩි මුදලක් උපයයි .

අරම්බක මිල රු,මිලියන 180 කි. ( මිල සාකච්චා කරගත හැකිය.)
Whatsapp 076 4516475.
Call ,Sujith 0777-947949


Location: Situated on 17.50 perches (registered as 16.50 perches under the Condominium Plan), this exceptional property offers versatility, modern design, and a steady rental income in a prime area.

Key Features:
– Construction & Quality: Built between 2007 and 2011. All the concrete work conducted by Mega Company with all original building plans and construction photos and videos available.
– Condominium Registered: Fully registered under the Condominium Authority, ensuring a smooth and secure transaction.
– Ground Floor:
– Spacious car park for up to 10 vehicles.
– Guard room at the front for enhanced security.
– Rest room with separate toilet and bathroom (independent water and electricity supply).
L water sump* for reliable water storage.
-1st Floor:
m² office space with separate utilities, ideal for businesses or co-working spaces.
– 2nd & 3rd Floors:
– Each floor includes 3 apartments:
– Two 2-bedroom units.
– One 1-bedroom unit.
– All units have separate water and electricity meters.
– Rooftop:
– Open rooftop with an elevated section for water tanks, perfect for recreational use or additional developments.
– Infrastructure:
– Dedicated 160 KVA transformer at the front of the property.
– Wide, soundproofed, and reinforced staircases ensuring privacy and minimal noise disruption.
– Fully equipped with fire safety units for enhanced security.
– Maintenance:
– Ongoing maintenance handled by the original architect, constructor, and chartered electrician for consistency and reliability.

Why This Property?
Whether you’re an investor seeking high rental yield or a business looking for a centrally located, multi-functional space, this property offers the perfect balance of functionality and long-term value.


PLEASE NOTE, NO BROKERS

Please contact the overseas number /Jayantha/ from 1.00Pm to 1.00am (Sri Lanka time)
Asking Price LKR 180 Million ( Negotiable)

Contact

077794XXXX Click to show phone number
  • Commercial Properties For Sale
  • Property Type: building
  • Size: 7100 sqft, 17 perches
  • For sale
  • Kotte ,Colombo
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD