Loading...

Spices

Published by root, 17 Dec 04:13 am Maharagama ,Colombo
Spices
Spices
Rs. 0
Negotiable
Description

විශේෂ මිල අඩු කිරීමක්!
ගුණාත්මක භාවයෙන් උසස් ලෙස සැකසූ කුළු බඩු තොග මිලට අපෙන්!
STANDARD සහ PREMIUM QUALITY වලින්!
දිවයින පුරා බෙදා හැරීම්!
කොළඹ අවට ඔබට SPICES by Sailor Z Store මහරගම ශාඛාවට පැමිණ සාම්පල් ලබා ගෙන අවශ්‍ය පරිදි ඇනවුම් ලබා දිය හැක. එසේ නොමැති නම් අවශ්‍ය අයෙක්ට නම් සාම්පල් නිවසටම එවීමේ හැකියාවද ඇත.
Product quality වලට අප ආයතනයෙන් වගකීමක්!


දිවයිනේ අඩුම මිල ගනන් යටතේ Sailor Z Store Pvt Ltd ආයතනයෙන් දැන් සියලුම කුළු බඩු වර්ග ඔබේ නගරයටම ගෙන්වා ගන්න.

වස විස කලවම් නැති නිශ්පාදන සාධාරණ මිලකට මිලදී ගෙන ඔබේම ව්‍යාපාරයෙන් වැඩි ලාබයක් ලබා ගන්න එකතු වෙන්න අපිත් සමඟ.
ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට Label ඇතිව හෝ නැතිව ඔබේ ඇනවුම් ඔබේ නගරයටම එවීමට අපි සූදානම්!
අදම අමතන්න.
PREMIUM QUALITY SPICES (For export) ද අප ආයතනයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.


දැන්වීමේ STANDARD QUALITY මිල ගනන් සඳහන් කර ඇති අතර PREMIUM QUALITY මිල ගනන් පහත දැක්වේ.

මිරිස් කුඩු -1550/=
කෑලි මිරිස් -1550/=
තුනපහ. -1150/=
බැදපු තුනපහ- 1250/=
ගම් මිරිස් – 1800/=
කහ කුඩු -1650/=
මස් කරි කුඩු -2100/=

0777 318864 / 077 0095631
දිවයින පුරා විශ්වාසනීය සේවය
Sailor Z Store PVT LTD
Whatsapp – 0777318864
Head office : Kaduwela , Colombo
Spices Outlet: Navinna,

Contact

077731XXXX Click to show phone number
  • Grocery
  • Type: other
  • For sale
  • Maharagama ,Colombo
  • Verified User
  • For sale by Root
  • 077731XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD