Land For Sale In Kiridiwala
Published by Ads Agent, 09 Jul 11:11 am Gampaha ,GampahaDescription
නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස් කිරිඳිවැල නගරයෙන්.
මෙම මාසය තුළ විශේෂ මිල අඩු කිරීම් සමග වටිනා බිම් කොටසක් ඔබේම කරගන්න….
යක්කල නගරයට, නුවර පාරට කඩිනමින් ළඟා වීමට පහසු දුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු වටිනා බිම් කොටස්.
මාසිකව රුපියල් 50,000ක් වැනි කුඩා වාරිකයක් ගෙවා ඔබේම කරගන්න.
185 බස් පාරට මීටර් 100යි.
යක්කලට, නුවර පාරට විනාඩි 15යි.
කිරිඳිවැල නගරයට විනාඩි 05යි.
පැය 24 පුරාම ගමනාගමන පහසුකම්.
ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අතේ දුරින්.
රාජ්‍ය ආයතන,සුපිරි වෙළඳසැල්,සියලුම බැංකු පහසුකම් සහිතව.
ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, හංවැල්ල නගරවලට ළඟාවීමේ පහසුව.
එකී නොකී මෙකී දෑ සියල්ලම අතේ දුරින්..
කාපට් යෙදූ පුළුල් මාර්ග..
තෙකලා විදුලිය..
පිරිසිදු ජලය..
මනරම්,නිස්කලංක සිත් ඇඳ බැඳ ගන්නා පරිසරය..
අවම මූලික ගෙවීම..
එකවර ගෙවීමකදී විශේෂ වට්ටම්..
මූලික මුදල 500,000/- ක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24 න් ගෙවන්න ගන්න..
—————————————————————————-
මුලින්ම රු.100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවාගන්න.
නැතහොත් රුපියල් ලක්ෂ 05 ක් මුලින් ගෙවා මාසිකව රු. 50,000 සිට ගෙවන්න ගන්න.
අත්පිට මිලදී ගැනීමේදී 5% සිට 10% දක්වා සුවිශේෂී වට්ටම්
නාගරික පරිසරයක සියලුම පහසුකම් නිස්කලංක පරිසරයකින් ලබා ගැනීමට ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න..
බිම් කොටස් සීමිත බැවින් අදම අමතන්න..
075 1 182 237
Contact
- Land For Sale
- Land Type: residential
- Land Size: 13.5
- Unit: perchase
- Address: Kirindiwela
- For sale
- Gampaha ,Gampaha
- For sale by Ads Agent
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips