Land For Sale In Battaramulla Koswattha
Published by [email protected], 14 Jan 09:52 am Battaramulla ,ColomboDescription
Land for sale in Battaramulla
බත්තරමුල්ල කොස්වත්ත පාරේ අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට තිබේ .
prime lands ඉඩම් ව්‍යාපෘතියක සුපිරි නේවාසික බිම්කොටසකි .
නල ජලය විදුලිය දුරකථන හා කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග වැසිජල කානු පද්ධතිය ආදී සියලු නාගරික පහසුකම් සහිතයි .
පිරිසිදු ඔප්පු හා අනුමත ප්ලෑන් සහිතයි .
ඕනෑම ප්‍රදේශයකට ඉක්මනින් ගමන් කිරීමට හැකි ප්‍රවේශ මාර්ග සහිතයි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩුකිරීම් සහිතයි .
නැත්නම් වටිනාකමින් 40% ගෙවා ඉතිරිය සදහා බැංකු ණය පහසුකම් ලබාදීමට හැකිය .
එසේත් නැත්නම් වටිනාකමින් 40% ගෙවා ඉතිරිය සදහා අසමසම මාස18ක පොලීරහිත පහසුගෙවීමේ ක්‍රමයෙන් හෝ ගෙවීමේ හැකියාව ඇත .
ඉඩම පරික්ෂා කිරීමට ඔබට පහසු වෙලාවක් වෙන්කරවා ගැනීමට හා වැඩි විවිස්තර සදහා අමතන්න 071 864 7316 jayantha
Contact
- Land Rental
- Land Type: residential
- Land Size: 9
- Unit: perchase
- Address: කොස්වත්ත පාර බත්තරමුල්ල
- For rent
- Battaramulla ,Colombo
- For rent by [email protected]
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips