Sales Executive
Published by Eagle-HR-Solutions, 12 Aug 07:46 am Horana ,Kalutara
Rs. 100,000
Full time / Part time ලෙස ඔබට කැමති පරිදි වැඩ කිරිමේ හැකියාව
මේ ඔබගේ සිහින යථාර්ථයක් කරගැනීමට ලැබෙන අනගි රැකියා අවස්ථාවක් ..
Description
ඔබ රැකියාව පිළිබඳව තෘප්තිමත් නැති ද ?
ආදායම පිළිබඳව කණස්සලෙන් ද?
රැකියාවක් සොයනවා ද ?
රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන ඔබට අමතර ආදායම් මාර්ගයක් අවශ්‍ය ද?
දරැවන්ගේ වැඩත් සමඟ රැකියාවක් කරන්නට අපහසුද?
ජීවිතය ජයගන්න උත්සාහ ගන්නා අයෙකුද ?
ඔබ බණ්ඩාරගම ,හොරණ ,පානදුර ,බුලත්සිංහල,ඉංගිරිය ,අයගම,
මතුගම,අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුද ?
එසේ නම්,
Sales Executive ලෙස සම්බන්ධ වී නිදහසේ අසීමිත ආදායමක් කරා යන්න අවස්ථාවක් …
Full time / Part time ලෙස ඔබට කැමති පරිදි වැඩ කිරිමේ හැකියාව
මේ ඔබගේ සිහින යථාර්ථයක් කරගැනීමට ලැබෙන අනගි රැකියා අවස්ථාවක් ..
ඔබගේ අයදුම්පත් දැන්ම යොමු කරන්න.
WhatsApp.
👇
https://wa.me/message/5D5HAU644Q4LI1
Email: [email protected]
Whatsapp : 070 505 6000
Contact
- Sales Executive
- For jobs
- Horana ,Kalutara
- For jobs by Eagle-HR-Solutions

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips