Loading...

Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති

Published by root, 25 Dec 09:01 am Nugegoda ,Colombo
Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති
Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති
Rs. 3,500
Description

Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක, ගෞරව උපාධිදාරීනී (පේරාදෙණිය විශ්වවිද්‍යාලය),B. Sc. (Honours) (University of Peradeniya), පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ලාභීනී(කොළඹ විශ්වවිද්‍යාලය), Post Graduate Diploma in Education (University ofColombo), වසර 28 ක දීර්ඝ කාලීන ගුරුවෘත්තියක හා උත්තර පත්‍ර පරීක්ෂණයේ පළපුරැද්දක්ඇති (A/L Marking Examiner), මුලසිට සරලව සියළු මට්ටම්හි සිසුන් සඳහා ඉගැන්වීමේ හැකියාවක්ඇති, දිවයිනේ හා ඒතෙරද සේවයේ නියුතු වෛද්‍ය, ඉංඡිනේරු ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්රැසකට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගැනීමට මඟ පෙන්වු සාඩම්බර අත්දැකීම් සමුදායක් ඇති ගුරුවරියක්මෙහෙයවනු ලබන උපකාරක පංති.
සමස්ත ලංකා විශිෂ්ඨතම ප්‍රතිපල ලබාදීමේන් 2005 වසරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේC. W. W. කන්නන්ගර සහතිකයෙන් පිදුම් ලද ගුරුවරියකි.
දුරස්ථ සිසුන් සඳහා මාර්ගගත (Online) ඉගැන්විමේ සියළු නවීන පහසුකම්සහිතයි.
3500/=
Contact

077712XXXX Click to show phone number 075504XXXX Click to show phone number
  • Tuition
  • Tution Type: private lesson
  • For sale
  • Nugegoda ,Colombo
  • Verified User
  • For sale by Root
  • 077712XXXX Click to show phone number 075504XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD