Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන අමතර තනි හා කුඩා කණ්ඩායම් උපකාරක පංති.
Published by P Wickramaratne, 11 Jan 19:48 pm Nugegoda ,Colombo
Rs. 4,000
Physics Tuition – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන අමතර තනි හා කුඩා කණ්ඩායම් උපකාරක පංති.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක, ගෞරව උපාධිදාරීනී (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), B. Sc. (Honours) (University of Peradeniya), පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ලාභීනී (කොළඹ විශ්වවිද්‍යාලය), Post Graduate Diploma in Education (University of Colombo), වසර 32 කට අධික දීර්ඝ කාලීන ගුරුවෘත්තියක හා වසර 30 කට අධික දීර්ඝ කාලීන උත්තර පත්‍ර පරීක්ෂණයේ (A/L Marking Examiner) පළපුරැද්දක් ඇති ගුරුවරියක් මෙහෙයවනු ලබන උපකාරක පංති.
2005 වසරේ සමස්ත ලංකා විශිෂ්ඨතම ප්‍රතිපල ලබාදීමේන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ C. W. W. කන්නන්ගර සහතිකයෙන් (DR. C. W. W. Kannangara Merit Award) පිදුම් ලද ගුරුවරියකි.
මුලසිට සරලව සියළු මට්ටම්හි සිසුන් සඳහා ඉගැන්වීමේ හැකියාවක් ඇති, දිවයිනේ හා ඒතෙරද සේවයේ නියුතු වෛද්‍ය, ඉංඡිනේරු ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින් රැසකට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගැනීමට මඟ පෙන්වු සාඩම්බර අත්දැකීම් සමුදායක් ඇති ගුරුවරියකි.
Description

දුරස්ථ සිසුන් සඳහා මාර්ගගත (Online) ඉගැන්විමේ සියළු නවීන පහසුකම් සහිතයි. (නුගේගොඩ)
4000/=
0755 04 5858
https://alpc.free.nf
Contact
- Tuition
- Tution Type: class
- For sale
- Nugegoda ,Colombo
- For sale by P Wickramaratne
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips