House For Sale With Two Business Places Facing Galle Road Matara
Published by [email protected], 01 Feb 12:04 pm Matara ,MataraNegotiable
Description
House for sale
10.3 පර්චස්
සම්පූර්න පුච්චන ලද ගඩොලින් නිමවා ඇත.
5 කාමර
2 නාන කාමර
රෝලර් ගේට්ටුව
අමතර පිවිසුම
සම්පුර්න ටයිල් ඇල්ලූ බිම
නගරසභා අනුමත සැලසුම්
Finishing වහල iroof යොදා ඇත එහි පාට වෙනස් විමක්, රස්නය හෝ වැස්සේ ගෝශාකාරි බව නොඇසේ.
කුඩා ගෙවත්තක් පිටුපස ඇත. එහි වැසිකිලියක් සහ නාන කාමරයක් ඇත.
ජල ටැන්කි දෙකක් ජල මෝටරයක් සමග සවිකර ඇත
සියලු කාමර සදහා විදුලි පන්කා සවිකර ඇති අතර සියලු ජනෙල් දොරවල් සහ ඇතුලත අත් වැට කොස් ලීයෙන් නිමවා ඇත.
නව ආරට සරිලන ඇලුමිනියම් පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය,
පිටත බැල්කනි ආරක්ෂක වැට බොක්ස් බාර් වලින් නිමවා මල කෑම වලකන තීන්ත ආලේප කොට ඇත.
නල ජලය,විදුලිය නිවසට සහ ව්යාපාරික ස්ථාන සදහා වෙන වෙනම ලබාදී ඇත
සාදා නිමකරේ මෑතකදීය.
ජීවත්වීම උදෙසාම සෑදූනිසා උසස් තත්වයෙන් නිමවා ඇත.
වර්තමානයේ බලපා ඇති අදික වැසි තත්වයන් සහිතවද කිසිදිනක ජල ආපදා ඇති නොවු ස්වාභාවික ආපදා නොමැති ප්රදේශයකි.
මාතර නූපේ සිට පොල්හේන හන්දිය දක්වා ගාලු පාරට මුහුනලා ඇති බිම් කඩවල් කිහිපයකින් එකකි. එයින්ද මෑත කාලයෙ ඉදිවූ එකම නිවස මෙය වේ.
ජල විදුලි බිල්පත් කඩ ආදායමෙන් ගෙවිය හැක.
මාතර රාහුල, සුජාතා අයත්වන බිමකි.
මාතර නගරයට විනාඩි 2කි.
සුපිරි වෙලදසැල්, රෝහල්, ෆාමාසි, පාසල් අත ලග පිහිටි ස්ථානයකි.
ගාලු පාරට මුහුනලා කඩ කාමර දෙක පිහිටා ඇති අතර ඊට පසුපසින් නිවස පිහිටා ඇත.
නගරසභා අවසර ඇති ව්යාපාරික ස්තාන වේ.
අපේක්ෂිත මුදල ලක්ශ 550 කි.
තක්සේරු මුදල ලක්ෂ 600යි.
පරික්ශා කිරීමෙන් පසු මුදල සාකච්ඡා කරගත හැක.
0766455898 – call,whatsap,
Contact
- Houses For Sale
- Rooms: 5
- Baths: 2
- Size: 10.3
- Land Size (Perches): 10.3
- Sqaure Feets: 2722.5
- For sale
- Matara ,Matara
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips