House For Rent In Maharagama
Published by Sachin Dinu, 28 Apr 20:04 pm Maharagama ,Colombo
Rs. 55,000
Description
මහරගම නගරයට ඉතා නුදුරින් පිහිටා ඇති මෙම උඩුමහල බදු දීමට ඇත
මහරගම දුම්රිය ස්ථානයට 50 මීටර ඇති අතර බස් නැවතුම්පොළට පයින් ගමන් කිරීමට හැක
නිදන කාමර දෙකක් අංග සම්පූර්ණ නානකාමරයක් වාහන නැවැත්වීමට සුදුසු ගරාජයක් සහ ආරක්ෂක ගේට්ටුවක් ඇත
විදුලි බිල් ජල බිල් වෙන වෙනම ඇත
වටපිටාවේ ආරක්ෂාව ඉතා ඉහළයි
Fully Tiled
* 2 Bedrooms
* 1 Bathrooms
* Living Room
* Pantry
* Roller Door
PARKING SPACE AVAILABLE FOR 1 VEHICLE
වැඩි විස්තර සඳහා කතා කරන්න Srima Gunasekara 0714452421
please call more details
4 Months Advance
Contact
- House Rentals
- For rent
- Maharagama ,Colombo
- For rent by Sachin Dinu

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips