Beautician & Hair Dresser Courses
Published by [email protected], 18 Nov 17:00 pm Badulla ,Badulla
Rs. 48,000
Beautician & Hair Dresser courses
*IVA Beauty Academy*
අප ආයතනය,
👉 පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.
👉 පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.
👉 රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
👉 සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.
👉 ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.
👉 ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා වැඩසටහනක් නොමිලේ.
ප්‍රධාන පාඨමාලාවන් දෙකක් ආයතනය මගින් මෙහෙයවයි
රූපලාවන්‍ය පාඨමාලාව
කේෂලාවන්‍ය පාඨමාලාව
👉 පාඨමාලා සුදුසුකම්
අ.පො.ස සා.පෙළ පෙනී සිටීම
👉 පාඨමාලා කාලය
මාස හයකි
සතියට දින තුනකි
අධ්‍යන මධ්‍යස්ථාන – *ඇඹිලිපිටිය, බදුල්ල*
පාඨමාලා ලියාපදිංචිය සඳහා
පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.
*වැඩි විස්තර සදහා 0710755755 / 0710600600 අමනත්ත නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.iva.lk*
එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න
Description

Contact
- Vocational Institutes
- For sale
- Badulla ,Badulla
- For sale by [email protected]
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips