මාතර,අකුරැස්ස නගරයට ඉතා අාසන්න ව අකුරැස්ස – සියඹලාගොඩ ප්රධාන මාර්ගයට 10m ක පමණ දුරකින් සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට අැත.
Published by Gamini Wickramasinghe, 23 Feb 15:38 pm Akuressa ,Matara
Rs. 18,000,000
Negotiable
Negotiable
Description
මාතර,අකුරැස්ස නගරයට ඉතා අාසන්න ව අකුරැස්ස – සියඹලාගොඩ ප්රධාන මාර්ගයට 10m ක පමණ දුරකින් සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට අැත.
ඉඩමේ ප්රමාණය – 20 පර්චස්
නිවසේ ප්රමාණය – 2550 වර්ග අඩි
විශාල නිදන කාමර – 3
නාන කාමර – 2
ආලින්ද 2, කෑම කාමරය,මුලුතැන්ගෙය,
* මුලු නිවසම ටයිල් කර අැත.
* ලිං ජලය හා නල ජලය
* ගැටලුවකින් තොර විදුලි සැපයුම
* නිරවුල් ඔප්පු සහිතයි.
* ඉඩකඩ සහිත ඉදිරි හා පිටුපස මිදුල
* ඉතා සාමකාමී හා සුන්දර වටපිටාව
* අමතර කඩ කාමරයක් ද සහිතයි.
අකුරැස්ස නගරයට 2 1/2 km ක දුරින්
Rs.18 000 000/= (180 laks)
(මිල ගණන් සාකච්ජා කරගත හැක)
වැඩිදුර විස්තර සඳහා අමතන්න – 0769758464
WhatApp – 0769758464
Contact
- Houses For Sale
- Rooms: 3
- Baths: 2
- Size: 2550 sqft
- Land Size (Perches): 20
- Sqaure Feets: 10000
- For sale
- Akuressa ,Matara
- For sale by Gamini Wickramasinghe

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips