Loading...

කොළඹ දිස්ත්‍රික්කයෙන් සාධාරණ මුදලට ඉඩමක්

Published by [email protected], 23 Jan 08:50 am Homagama ,Colombo

Rs. 295,000
Negotiable
Description

ආටිගල ප්‍රධාන මාර්ගයේ මීටර් 900ක් පමණ ඇතුලට වන්න ඉඩම පිහිටා ඇත. හංවැල්ල මාර්ගයට විනාඩි 5යි, අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි 10න්, හෝමාගම ටවුන් එකට විනාඩි 20යි. අනෙකුත් සියලූම පහසුකම්ද සපුරාගත හැක. පර්චස් 10ක ඉඩම විකිණීමට ඇත. වෙලක් ආසන්නව නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත. පළතුරු බෝගද හොදින් වැවෙන පරිසරයකි.නිරවුල් ඔප්පු, ජල විදුලි පහසුකම්ද ඉඩම ආසන්නයට ඇත. රජයෙන් සීමාකර වෙන්කල මායිම්ද ඇත. නාන පිල් ලිදක්ද ඉඩම ආසන්නයේම ඇත. නිදහසේ සිටින්නට පරිසරයට ආදරය කරන ඔබට වටිනා ඉඩමක්. මිල ගනන් සාකච්ඡා කරගත හැක. ඉඩමේ වටිනාකම 295,000*10 =2,950,000/- වේ. 0778813225 – ගිහාන්
Contact

077881XXXX Click to show phone number
  • Land For Sale
  • Land Type: residential
  • Land Size: පර්චස් 10යි
  • Unit: perchase
  • Address: පානලුව, වටරැ.
  • For sale
  • Homagama ,Colombo
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD