ගෙයක් සහිත ඉඩමක් විකිනීමට House
Published by [email protected], 12 May 07:23 am Puttalam ,Puttalam
Rs. 12,500,000
Negotiable
පුත්තලම . තලවිල පල්ලිය , පාලකුඩාව , කැලේපල්ලිය කාපට් පාරට මුහුණලා පිහිටි මෙම නිවස, සාලය , කෑමකාමරය ,නිදන කාමර 06 මුළුතැන්ගෙය , නානකාමර 03, සහිතය.සම්පුර්ණයෙන් සිවිලින් ගසා ඇත පර්චස් 85 ක ඉඩමක් තිබේ .මෙම ඉඩමේ පොල් , අබ , දොඩම් නාරන්,,සහ බෙහෙත් නෙල්ලි ගස් විශාල ප්‍රමාණයක් වගා කර ඇත. මුළු ඉඩමටම නළලින් දෙකක් සහිත ජල නල පද්දතියක් සවිකර ඇත .ඉදිරිපස තාප්පය බැද ගේට්ටු දෙකක් දමා,සම්පුර්ණ වැට සකස් කර ඇත.මිල ලක්ස 125 . T.no..0727541611 , 0766913000
Negotiable
Description

Contact
- Houses For Sale
- Rooms: 6
- Baths: 3
- Size: 3000
- Land Size (Perches): 85
- Sqaure Feets: 20000
- For sale
- Puttalam ,Puttalam
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips