Loading...

ගීත ගායනයට ප්‍රිය ඔබට ගීත ට්‍රැක්ස් 22 000 ක්

Published by pradeep heshan, 06 May 10:20 am Athurugiriya ,Colombo
Rs. 6,000
Description

ගීත ගායනයට ප්‍රිය ඔබට ගීත ට්‍රැක්ස් 22 000 කටත් අධික MP3 ට්‍රැක්ස් ප්‍රමාණයක්
බාල , මහළු , තරුණ ඕනෑම වයස් ප්‍රමාණයක් අයෙකුට ගායනා කල හැකි ඒ ඒ දශකවල ගීත අඩංගුය …
ඔබට අවශ්‍ය – ඔබ ලග නොමැති ඔබ නම්කරන්නාවූ ඕනෑම ගීතයක් හෝ ගීත ප්‍රමාණයක් ඉතා ඉක්මනින් අප වෙතින් සදා ගැනීමටද හැක ….
පැමිණ හෝ තැපැල් මගින් අප ආයතනයෙන් ලබා ගත හැක …….

සියලුම ගීත TRACKS විකෟති නොකර නිවැරදි සංගීත
සංයෝජනයන්ට සහ නිවැරදි වේගයට ( tempo ) අදාලව
ඒ ඒ ගීතයට අදාල නිවැරදි සංගීත භාණ්ඩම යොදා ගනිමින්
පලමු ගායකයා ගායනා කල ගීතයේ තත්වයට සමානවම අප
සාදා ඇති නිසා අපහසුවකින් තොරව ඕනෑම අයෙකුට
මෙම ගීත TRACKS තුලින් තම ගායනාවද කිසිදු
අපහසුතාවකින් තොරව නිවැරදිවම ඉදිරිපත් කල හැකිය …


මෙම tracks තනිපුද්ගල කීබෝඩයක් තුලින් නිර්මාණය කරන්නාවූ ගීත tracks නොවන අතර – අදාල ගීතයේ ඊට අදාල සංගීත භාණ්ඩ යොදා ගනිමින් අපගේ ශබ්ධාගාරය තුල නැවත වාදනයන් පටිගත කර ප්‍රතිනිර්මාණය කරන්නාවූ ගීත tracks වේ …
ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් අන්තර්ජාලයේ YOUTUBE වෙත ගොස් Heshan music karaoke ලෙස ටයිප් කර අපගේම යූටියුබ් චැනලය වෙත ගොස් ඒතුල පලකර ඇති , අපවිසින් ම නිර්මාණිත ගීත තුලින් ඔබට එම ගීතවල තත්වය පරීකෂාකර බැලිය හැක …
පහත link ය මගින් ද ඔබට YOUTUBE වෙත ගොස් අපගේ චැනලය තුල පලකර ඇති ගීත කීපයක් පරීකෂාකල හැක …
https://www.youtube.com/channel/UCZ-rgJRYDOlIsJNiQ-mOWpw
මෙම ගීත TRACKS සදහා හෝ ඔබ සතුව ඇති වෙනත් ගීත TRACKS සදහා හෝ , වෙළද දැන්වීම් සදහාහෝ ඔබට අවශ්‍ය ඔ්නෑම ආකාරයක හඩ පටිගත කිරීමක්ද අප ශබ්ධාගාරය තුල සාධාරන අයකිරීමකට ඔබට සිදුකරගත හැක …..
———————————————————-
මෙම TRACKS වෙනත් කිසිදු වෙබ් අඩිවියකට අප ලබාදී නැති අතර ඒවා කිසිදු වෙබ් අඩවියකින් ඔබට සොයාගත නොහැක …
අප විසින්ම නිර්මාණය කරන්නාවූ මෙම TRACKS ලබා ගත හැක්කේ අප ආයතනයෙන්ම පමණි ….
———————————————————————————–
ලංකාවේ පැරණි ගායකගායිකාවන්ගේ ගීත ට්‍රැක්ස් සහ නවතම ගායකයන්ගේද ගීත TRACKS ද මෙහි අඩංගුව ඇත …..
* විදේශයක හෝ ලංකාවේ පදිංචි ඔබ සතුව නොමැති ඕනෑම ගීතයක් MP3 TRACK එකක් ආකාරයට හෝ MIDI TRACK එකක් ආකාරයට හෝ KARAOKE TRACK එකක් ආකාරයට හෝ සාදාගැනීමට අවශ්‍ය නම් ” හේෂාන් මියුසික් ස්ටූඩියෝ ” වන අපආයතනය මගින් එය සාදාරණ මුදලකට සදා ගත හැක ..
———————————————–
( මෙම ගීත ට්‍රැක්ස් ඔබට Bluetooth Speekers මගින් හෝ ඕගනයක් මගින් හෝ ඔබේ ජංගම දුරකථයන මගින් හෝ පරිඝණකය මගින් හෝ එසේත් නැතිනම් ඔබසතු කැසට් රෙකෝඩරය මගින් යන ඕනෑම මාධ්‍යකින් play කර ගීත ගායනා කල හැකිය … )
————— ———————————-
විස්තර සදහා අමතන්න
PRADEEP HESHAN
( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEAR ENGINEER AND ALL MUSIC COMPOSER ..)
”HESHAN MUSIC STUDIO – KADUWELA – HOMAGAMA – ATHURUGIRIYA
Contact

070600XXXX Click to show phone number
  • Music
  • For sale
  • Athurugiriya ,Colombo
  • For sale by Pradeep heshan
  • 070600XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD