Loading...

ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට

Published by pradeep heshan, 06 May 10:19 am Athurugiriya ,Colombo
ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
Rs. 3,500
Description

ගීත ගායනට දක්ෂ ඔබේ හඩින් ගීත පටිගත කරගැනීමට
ගීත ගායනට දක්ෂ ඔබට හෝ ඔබේ හිතවතාට තමන්ගේම හඩින් ගීතයක් හෝ කීපයක් පටිගත කරවා ගැනීම 
දැන් අප ශබ්ධාගාරය තුලින් සිදුකරගත හැක ….
ඔබ ප්‍රිය තාවයක් දක්වන  ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට එම ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ ඉවත්කොට 
ඔබේ හඩින් එම ගීතය සාදවා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ඔබට සහය වීමට අපට හැක …
එම ගීතයේ ට්‍රැක්ස් ඔබ සතුව ඇති බව හෝ නැති බව පිලිබදව කිසිදු ප්‍රශ්ණයක් නැති අතර ඒ සදහා සියලු පහසුකම් අප විසින් සපයා දෙන අතර 
ඔබේ ගායනයේ  යම් අඩුපාඩුද ඇත්නම් එම අඩුපාඩුද නසියාකාරව සකා දීමට අපට හැක …. 
ඊට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක හඩ නොමැතිව ට්‍රැක්ස්ද අප වෙතින් සදා ගත හැක …
පටිගත කිරීම සදහා දිවා රාත්‍රී  ඔබට පහසු වේලාවක්  දිනයක් වෙන්කරගත හැක …
වැඩි විසිතර සදහා අමතන්න 
හේෂාන් 
( GUITARIST  (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEAR ENGINEER AND ALL MUSIC COMPOSER ..)
හේෂාන් මියුසික් ස්ටූඩියෝ 
කඩුවෙළ – හෝමාගම – අතුරුගිරිය
Contact

070600XXXX Click to show phone number
  • Music
  • For sale
  • Athurugiriya ,Colombo
  • For sale by Pradeep heshan
  • 070600XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD