Loading...

ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සදා ගැනීමට

Published by pradeep heshan, 06 May 10:20 am Athurugiriya ,Colombo
ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සදා ගැනීමට
ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සදා ගැනීමට
ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සදා ගැනීමට
ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සදා ගැනීමට
Rs. 2,500
Description

ඔබට අවශ්‍ය ඕනෑම කැරෝකේ ගීතයක් සාදා ගැනීම සදහා
ගීත ගායනය විනෝදයක් කරගත් ඔබට සහ ඔබ පවුලේ උදවියට ගීත ගායනය සදහා අවැසි ඔබසතුව හෝ අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි ඕනෑම ගායක ගායිකාවකගේ ගීත ට්‍රැක්ස් අපවෙතින් ඉතා ඉක්මණින් සහ ඉහල ප්‍රමිතියකින් යුක්තව සදාගත හැක …
* කැරෝකේ ට්‍රැක්ස් ලෙස හෝ
mp3 tracks ලෙස හෝ
midi tracks ලෙස හෝ
wave tracks ලෙස යන ඕනෑම ආකාරයට ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම ගීතයක් සදහා අප ට්‍රැක්ස් සාදා දෙනු ලැබේ …
* එකම ආකාරයේ ගීත ගයා හෙම්බත්වී සිටිනා ඔබට පුද්ගලිකව සාදා තබා ගැනීමට අවශ්‍ය එම ට්‍රැක්ස් අප සාදන ලබන්නේ පුද්ගලිකවම ඔබටම පමණක් වන අතර අප ඔබවෙනුවෙන් සාදනු ලබන එම ට්‍රැක්ස් අන්තර්ජාලයවෙත මුදා හරින්නේද හෝ වෙනත් කෙනෙකුවෙත ලබාදෙන්නේද නැත …
* වසර 30 ක ගීත ට්‍රැක්ස් සෑදීමේ කලාවේ ප්‍රවීනත්වයක් සහිත අප ආයතනය වෙතින් ට්‍රැක්ස් සාදනු ලබන්නේ එම අදාල ගීතයේ පලමු වාදනට යොදාගත් සංගීත භාණ්ඩ ඒ ආකාරයෙන්ම යොදා ගනිමින් නැවත ගීතය නව තාලයට ගැලපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමකින් වන අතර ..,
තනිපුද්ගල ඕගනයක් මගින් හෝ ගීතයක කටහඩ ඉවත් කරමින් වැනි ප්‍රමිතියකින් තොර ගීත ට්‍රැක්ස් අප සාදන්නේ නැත ….
* – ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් අන්තර්ජාලයේ YOUTUBE වෙත ගොස් Heshan music karaoke ලෙස ටයිප් කර අපගේම යූටියුබ්චැනලය වෙත ගොස් ඒතුල පලකර ඇති , අපවිසින් ම නිර්මාණිත ගීත තුලින්ඔබට අප නිර්මාණය කරන්නාවූ ගීතවල තත්වය පරීකෂාකර 
විදේශ ගතවී සිටිනා ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයින්ගේ පාළුව තනිකම දුරුකර ගැනීමට නිවසේදිම ගීත ගයා සතුටුවන ඔබටද අවශ්‍ය ඕනෑම ගීතයක ට්‍රැක්ස් අපවෙතින් ඉතා ඉක්මණින් සාදාගෙන ඔබේ ඊමේල් හෝ වට්ස්ඇප් ගිනුම වෙත ගෙන්වා ගැනීමට ඔබට හැකියාව ඇත …
* – විදේශගතව සිට ලංකාවට පැමිනෙන ඔබ හෝ ලංකාවේ ජීවත්වන ඔබට..,
අප වෙතින් සාදාගන්නා ගීත ට්‍රැක්ස් සදහා හෝ ඔබ සතුව ඇති වෙනත් ගීත ට්‍රැක්ස් සදහා ගීත ගායනයට ප්‍රිය ඔබගේ හෝඔබගේ හිතවන්තිය හෝ හිතවතාගේ හෝ දරුවාගේ කටහඩ නිවැරදිව ශබ්ධාගාරයක් තුලදී ඇතුලත් කර,  එම හඩ තවත් අලංකාර කර ගීත කීපයක්සකස් කර ඔබේ මතකයට තබා ගැනීමට හෝ තවත් අයෙකුට තෑගි කිරීමට ඔබට යම් අදහසක් ඇත්නම් ….. ඒ සදහාද පහසුකම්, සාධාරන අයකිරීමකින් අපගේ ශබ්ධාගාරය තුලින්ම ඔබට ලබාගත හැක …..
වැඩි විස්තර සදහා අමතන්න
හේෂාන්
( SOUND ENGINEER , GUITARIST , KEAY BOARDIST AND
ALL MUSIC COMPOSER .. )
” හේෂාන් මියුසික් ස්ටූඩියෝ – කඩුවෙළ ” හෝමාගම – අතුරුගිරිය
Contact

070600XXXX Click to show phone number
  • Music
  • For sale
  • Athurugiriya ,Colombo
  • For sale by Pradeep heshan
  • 070600XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD