Green Mask Stick
Published by root, 15 Dec 13:07 pm Colombo01 ,Colombo
Rs. 1,499
Negotiable
ග්‍රීන් ටී මැට් මාස්ක් 🌿🌿🌿 – සමේ ස්වාභාවික තෙල් ගතිය නිසා ඇතිවන අහිතකර තත්වයන් සමනය කිරීම සදහා.
සමේ ඇති තෙල් ස්වාභාවය සම්පූර්ණයෙන් ඉවත් කිරීම කිසි සේත් කළ යුතු ක්‍රියාවක් නොවේ. එය සමේ නීරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් එම හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් වලින් සම ආරක්ෂාකර ගැනීම සදහා ම නිශ්පාදිත අනර්ඝ නිශ්පාදනයකි. මෙය භාවිතාකිරීම තුළින් සමේ අත්‍යාවශ්‍ය මේදමය ස්වභාවයට කිසිදු හානියක් නොකොට අවශ්‍ය මට්ටමින් හා යහපත් ආකාරයෙන් එය පවත්වාගෙන යාමට හැකි වේ.
ග්‍රීන් ටී මාස්ක් යනු
🌿සමේ සිදුරු අඩු කිරීම
🌿පැහැපත් කිරීම
🌿කුරුලෑ ඉවත් කිරීම
🌿කුරුලෑ කැළැල් මෙන්ම බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කිරීම
🌿සමේ තෙතමනය රදාපවත්වා ගැනීම
🌿සම සම්පූර්ණයෙන් ගැඹුරින් පවිත්‍ර කිරීම,
🌿සමේ නම්‍යතාවය වැඩි කිරීමට සහ වියපත් වීම අවම සඳහා නිර්මාණය කර ඇති අද්විතීය නිශ්පාදනයකි
Contact Us : +94771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL
Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==
Wholesale & Resale
https://www.facebook.com/groups/136388865204684/?ref=share
FacebookMastodonEmailShare
Negotiable
Description

Contact
- Beauty Products
- Condition: new
- Item Type: cosmetic
- For sale
- Colombo01 ,Colombo
- Verified User
- For sale by Root
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips