Loading...

Excavator Hire Kurunegala

Published by [email protected], 07 May 11:17 am Kurunegala ,Kurunagala
Excavator Hire Kurunegala
Excavator Hire Kurunegala
Rs. 1
Negotiable
Description

W Rent Holdings (Pvt)Ltd is a main construction machine rental service in the Kurunegala area. We undertake land preparation works, building demolition, foundation works, land clearing, road construction, canals and trench cutting all related construction works for the best rates. We have a fleet of JCB machines and Excavator machines with well experienced team to handle any size of work around Kurunegala, Mawathagama, Galagedara, Melsiripura, Narammala, Polgahawela areas.
කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධානතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කුලියට දෙන ආයතනයක් ලෙස ඔබට විශ්වාසනීය සේවාවක් සපයන්නෙමු.
ඕනෑම ප්‍රමාණයක ඉදිකිරීම් කටයුත්තක් සාර්ථකව නිම කිරීමට අවශ්‍ය JCB සහ Excavator යන්ත්‍ර අප සතුව ඇති අතර, ඒ සඳහා මනා පළපුරුද්දක් සහිත දක්ෂ කණ්ඩායමක් අප සතුය.

අපගේ සේවාවන්:
ඉඩම් සකස් කිරීම සහ සුද්ධ පවිත්‍ර කිරීම.


පරණ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
අත්තිවාරම් කැපීම.
මාර්ග ඉදිකිරීම් කටයුතු.
ඇළ මාර්ග සහ කාණු කැපීම ඇතුළු සියලුම ඉදිකිරීම් සේවාවන්
Contact

077301XXXX Click to show phone number 070710XXXX Click to show phone number
  • Trade Services
  • Service type: building/construction
  • For sale
  • Kurunegala ,Kurunagala
  • For sale by [email protected]
  • 077301XXXX Click to show phone number 070710XXXX Click to show phone number
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD